Monday, March 7, 2016

Anti Bacterial Natural Hand Wash - Herbal made


මෙය 100% ස්වභාවික කලාදුරු අලයෙන් නිපදවූ Anti Bacterial Natural Hand Wash එකකි. අතීතයේ විෂ නැසීමට ලංකාවේ ආයුර්වේදයට නැතිවම බැරි බෙහෙතක් වූ මෙමගින් ඔබේ දෑත් හොදින් පිරිසිදුු කරයි. වර්තමානයේ වෙළද දැන්වීම් වලින් ඔබ දකින සබන් වර්ග, අත් සෝදන වර්ග ශරීරයට අහිතකර ප්‍රතිපල යථා කාලයේදී ගෙන දෙනු ඇති.ඔබම සිතා බලන්න එවැනි අහිතකර ‍දේවල් වලින් අත් සේදුවද ඒවා 100% අත් වලින් ඉවත් නොවේ. ඒවා නොදැනීම අප ශරීරයට ගැනේ. මෙලෙස ඔබ කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සාදන ලද සබන් හා හෑන්ඩ් වොෂ් වර්ගවලින් කොතරම් ප්‍රමාණයක් අප ශරීරය තුළට යන්නට ඇති ද? මේ නිසා ඔබගේ නීරෝගිකම ගැන සිතා දේශීය වටිනා ඖෂධයකින් නිපදවූ ශරීරයට අහිතකර නොවූ මෙම හෑන්ඩ් වොෂ් භාවිත කර වෙනස වටහාගන්න. දේශීය දේ අගය කරන්න. කෘත්‍රිම ද්‍රව්‍ය වලින් හැකි තරම් ඈත් වන්න. It Is Nut Grass Hand Wash.... Contains Soap and Nut Grass (kaladuru ala) Extract.... This is Certified Product in ISO 9001:2008 GMP HACCP Deliver Island wide... Clean Your Hands Naturally....
Island-wide delivery
Call us now!
Rs.205/-
078-6666-030
තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්!

Pumpkin Seeds Food Supplement - Reduce levels of LDL cholesterol


We have natural Food Supplement named Pumpkin Seeds Natural Food Supplement.....
This is ITI & Ayurveda approved natural Food Supplement
Also Have ISO 22000:2005
GMP.....
HACCP
Contains only 100% Pumpkin seeds dry powder and havent any chemicals......
Health Benefits:-
Only Seed That is alkaline formation
Reduce levels of LDL cholesterol
100g seeds provide 30g Protein
used traditionally to kill parasites
Reduce Inflammation for arthritis
Prevent Kidney Stone Formation
Good For prostate health
Promote good sleep
Filled with minerals
High in zinc
High in Protein
Contact us now......
One bottle have 90 capsules
suggested use as1 to 6 capsules daily and 3 is best......
Deliver Island wide.....

Call or SMS
Rs.4110/-
078-6666-030

Reduce Sugar & Control Blood Sugar


We have 100% Sri Lankan made natural food supplement named moringa.....
It is suitable food for calcium and energy of body.....
Moringa is very Important Source in the world....
Ayurveda says leaves of moringa prevent 300 diseases.....Mainly There are vitamin A,C,B1,B2,B3,Calcium, Further moringa can provide Potassium,Iron,Magnesium naturally......
It is suitable for,
Increase the immune system of the body.....
Act as an anti oxidant
Provides nourishment to the eyes and the brain....
Promotes the normal functioning Liver and the kidney....
Support the normal sugar level of the body....
Prevent from bacteria on the skin and suitable food for beauty.....
Certified by ITI
Ayurveda
ISO 22000:2005
GMP
HACCP
Deliver Island wide via ikman.lk and me
Contact us Now..... 077-6666-030
Rs.1370/-
This is Branded Product and made in Sri lanka....
some fake distributors try to sell their local products...
Please Contact us....
We are the Top Stockists For Natural Food Supplements In Ikman.lk and in Sri lanka.....

Weight loss සහතිකවම ඔබේ බර අඩුකරගන්න


Garcinia Cambogia Weight loss supplement දැන් ඔබට මෙම නිෂපාදනය භාවිතයෙන් Hydroxy Citric Acid මගින් ශරීරයේ මේදය අඩු කරන අතර කබෝහයිද්‍රෙට දහනය කරයි. එසේම ශරීරයට අහිතකර LDL කොලොස්ටරෝල් ඉවත් කරයි. එසේම ඇතිවන අනවශ්‍ය බඩගිනි බව පාලනය කරයි.

එමෙන්ම මෙමගින් නිපදවන Serotonin මගින් මොළය ආශ්‍රිත ස්නායු පද්ධතිය නීරෝගිමත් කරයි. එමගින් ඔබේ සිතේ පීඩාබර ගතිය නැති වී යයි. අතීතයේ අප මුතුන් මිත්තන් පිළිකා වැනි රෝග අසා වත් තිබුනේ නැත. ඔවුන් සෑම විටම දේශීය ආහාර ගනිමින් ආයුර්වේද ඔසු භාවිත කරමින් ජිවත් විය. නූතනයේ කලබලකාරී ඔබේ ජිවිතයට පහසුවෙන් ලබා ගත හැකි වන සේ නිෂ්පාදිත මෙම පෝෂණීය ආහාරය කරල් ලෙස ගත හැකි සේ නිපදවා ඇත. කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යක් හෝ රසකාරක වරණක අඩංගු නැත.

ශරීරයට 100% හිතකර ලංකාවේ නිෂ්පාදනයක් වන මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික හා ISO22000:2005 තත්ව සහතික වලින් පිදුම් ලබා ඇත. එමෙන්ම GMP , HACCP, ITI තත්ත්ව සහතික ලබා ඇත.

Garcinia Cambogia ලෙස ඔබ අන්තර්ජාලයේ සොයා බලන විට මෙහි ගුණාත්මක බව පිළිබඳව මනා වැටහීමක් ලබා ගත හැකිය.

දිවයින පුරා බෙදාහැරීම සඳහා අමතන්න කෘත්‍රිම නිෂ්පාදන වලට රැවටී අතුරු ආබාධ හදාගන්නේ නැතුව අපේ රටේ නිෂ්පාදනයක් භාවිතා කර ශරීරයේ බර ඉතා කෙටි කලකින් පැහැදිලිවම අඩු කරගන්න..
ශරීරයටත් ගුණදායකයි.

Tel : 078-6666-030
Delivery island-wide


English

We have Natural Food Supplement named Garcinia Cambogia for Fat Reducing...
This is world famous Natural Food Supplement to Reduce Fat Naturally....
Garcinia Cambogia (goraka) has 100% HCA(Hydro citric acid)
And it Reduce your Fat and Control your LDL.
Also control Citrate Lyase and Reduce Fat fast..
And Control Your Cholesterol Level
And Help To Protect Heart....
Control Appetite In The Body....
Help To Prevent Stress.....
A Bottle Contains 90 capsules.
A Capsule Contains 400mg Garcinia Cambogia(HCA)
And you can use it for a 1 month to Get a Result....
Certified by ISO22000:2005 food safety policy...
GMP
HACCP
ITI
Ayurveda
Contact us now to buy.....
Deliver Island wide....
We are The Best Top Stockist In Sri Lanka and Worldwide via Our Company
For Natural Food Supplements...
Food & Beverage
Personal Care
Beauty
So Contact us Free....
Free Consultation........
24 Hour Call Center
Delivery Island wide via Sri lankan fastest Ikman.lk team & Deliver Island wide & Worldwide......
Some Fake Distributors Try To sell Their Local Products Using Same Topic..same photo and Same Price......
But Only Contact to get Original Natural Food Supplements......

Body weight gain නීරෝගිමත්ව මහත් වෙන්න


ස්පිරුලිනා පෝෂණීය අතිරේක ආහාරය

* ශරීරයේ මාංශපේශි වර්ධනයට
* ශරීරයට සරිලන බර පවත්වා ගැනීම
* සම නිරෝගිව පවත්වාගැනීමට (මුහුණේ ඇතිවන ලප කැළැල් සඳහා)
* ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
* මන්දපෝෂණ තත්වය මගහරවා ගැනීමට
* ප්‍රධාන ආහාර වේල් තුලින් මගහැරෙන පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට
* විවිධ අසාත්මිකතා මගහරවා ගැනීමට ප්‍රතිජිවකයක් වශයෙන්
* ප්‍රෝටීන් අවශ්‍යතා, කැල්සියම් අවශ්‍යතා සඳහා
* මුඛ පිලිකා, අක්මාව හා ඇස ආශ්‍රිත රෝග නැසීමටත්

ලෝකයේ දැනට සොයාගෙන ඇති ප්‍රෝටීන්, යකඩ, කැල්සියම්, විටමින් A B C D E හා මිනිස් සිරුරට ලබාගත යුතු අතවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් 18ක් සහ තවත් පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් අඩංගු 100% ස්වාභාවික ආහාරයක් වන මෙය කිසිදු කල්තබා ගැනීමේ ක්‍රමයක් නොමැතිව කැප්සුල් ලෙස ඉතා පහසුවෙන් පරිබෝජනයට ගත හැකි ලෙස නිෂ්පාදනය කර ඇත.

වර්තමානයේ විවිධ ආකාරයේ කෘත්‍රිම පෝෂක ආහාර ගැනීම නිසා දරුණු අතුරු ආබාධ වලට ලක්වන්නට සිදුවේ. නමුත් අප බෙදාහරින 100% ලංකාවේ නිෂ්පාදිත මෙම ස්වාභාවික අතිරේක පෝෂණ ආහාරය මගින් කිසිදු අහිතකර බවක් නැත. ඉතා ඉහල මිල ගණන් ගෙවා අහිතකර දේවල් ඇඟට ලබා නොගෙන මෙවැනි ගුණාත්මක තත්වයෙන් අනූන ආහාරයක් ඔබට දැන් පහසු මිලට ලබා ගැනීමට හැකිය.

ඔබම අන්තර්ජාලයේ මෙම ශාකයේ පෝෂණීය තත්වය පිළිබඳව සොයා බලන්න.

මෙම නිෂ්පාදනය ISO 22000:2005, GMP, HACCP, ITI, හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තත්ව සහතික ලබා ඇත.
Rs.2600/-
දිවයින පුරා බෙදාහැරීම.
මිලදී ගැනීමෙන් පසු ද අවශ්‍ය විස්තර, භාවිතා කරන ආකාරය සම්බන්දව සේවය සලසමි.
වැඩි විස්තර සඳහා 078-6666-030 අමතන්න.

English description

Spirulina's health benefits

(1) to promote the healthy development of infants and young children: Spirulina is rich in lysine, threonine and other essential amino acids, for infants and young children, especially the lack of breastfeeding infants and young children is extremely important. Rich in minerals and trace elements can be effective in preventing nutritional anemia, is also a partial eclipse supplementary source of good nutrition of children, can gradually correct the partial eclipse of the bad habits.

(2) youth development growth stage of balanced nutrition: young people in puberty, the required nutrients than adults, with learning the heavy, physical fitness and a great, very vulnerable to hidden malnutrition, stunted, memory loss, vision loss and so on. Spirulina offers a balanced variety of nutrients sufficient to absorb sound.

(3) to maintain the energy of adults: significantly accelerate the pace of modern life, food tends to simple, easy, often too much food into delicious dishes, so that accumulation of fat in the body, blood acidic, with social activities, work stress and rest disturbance, no time to exercise, excessive smoking and drinking, etc., will result in metabolism disorders, often feel lack of energy, fatigue, sleepiness, decreased immunity. Spirulina can adjust the body's pH, chlorophyll can purify the blood, removing toxins and cleaning the rectum, contains a variety of amino acids, vitamins, minerals and trace elements can enhance the function of internal organs.

(4) anti aging elderly: human aging is mainly due to a number generated in the metabolism of oxygen free radicals, which destroy human life in a strong molecular structure, leading to cell function decline and accelerate human aging. Spirulina has many anti-aging substance. Such as \u03B2-carotene, vitamin E, \u03B3-linolenic acid and superoxide dismutase, antioxidant effects of these substances through scavenging free radicals, effectively delaying cell senescence, while Spirulina rich in iron, calcium, and easy to absorb of anemia common in the elderly, osteoporosis, hypertension, atherosclerosis, waist, leg pain better assist prevention and treatment.

(5) weight loss, skin care, beauty: Spirulina is rich in nutrients, taken 1 hour before meals, Spirulina, Spirulina phenylalanine can also suppress appetite, relieve diet brings the hunger, malnutrition bitter, so that people lose weight while still maintaining vitality. To keep the skin soft and shiny appearance of the fundamental factors of a balanced nutrition. \u03B2-carotene, superoxide dismutase and \u03B3-linolenic acid in maintaining the physiological elasticity of the skin, eliminate stains and improve the skin inflammation effective. World-famous French luxury cosmetics on the application of the spirulina.

(6) anti-cancer, anti-cancer: taking spirulina, can improve human immunity, reduce the risk of risk of colds and various infections. Spirulina factors, including anti-tumor \u03B2-carotene, phycocyanin and Spirulina polysaccharides and other substances. Free radicals can cause mutations and cancer induction, \u03B2-carotene is the most effective free radical inhibitors. Phycocyanin, Spirulina polysaccharides have been recognized to improve immunity, inhibit or kill tumor cells and reduce the side effects of chemotherapy.

(7), gastroenteritis, peptic ulcer and constipation: Western treatment methods stomach, mainly taken in the way and excess stomach acid, but to make the body more and more weak digestive function, leading to chronic stomach problems, permanently. Spirulina is a basic nutritious food, both in and gastric acid, but also nutritional supplements, including chlorophyll, \u03B2-carotene on intestinal epithelial cells in the repair, regeneration and the promotion of its normal secretory function. Especially for precancerous lesions of atrophic gastritis has a special significance and unique effect prevention. Spirulina can enhance intestinal peristalsis, relieve or eliminate habitual constipation.

(8) Diabetes: Spirulina is rich in vitamins, including vitamin B1 to stabilize sugar metabolism; vitamin B6, magnesium, and \u03B3-linolenic acid can promote the synthesis of **** to promote functional recovery of **** secretion, so that blood sugar drop. The role of regulating lipids of Spirulina, which will help delay or prevent diabetes complications.

(9) cardiovascular and cerebrovascular diseases: Spirulina contains \u03B3-linolenic acid can reduce the body's blood cholesterol levels, containing chlorophyll, serine, potassium and vitamin B6 helps the body synthesis of choline, help to reduce blood lipid, lower blood pressure reduce blood viscosity, maintaining blood vessel elasticity, preventing atherosclerosis, heart disease and stroke prevention.

(10) Nutritional iron deficiency anemia: Spirulina is known to high iron content, the iron in Spirulina is 60% higher than the sulfate, and the effect of higher natural iron. Also rich in vitamin B12 and **** can significantly promote the formation of red blood cells to increase hemoglobin and improve anemia.

(11) liver disease: Spirulina is rich in vitamins and high-quality protein, good Liver detoxification, repair liver damage effects. High levels of methionine and serine, magnesium and vitamin B6 in the aid, a large number of in vivo synthesis of choline, the prevention of fatty liver, cirrhosis of the liver has an unexpected effect.

(12) kidney disease: a lot of heavy metal residues in food and drugs are toxic to the kidneys, the chlorophyll content of spirulina is 10 times more than ordinary vegetables, can purify the blood, accelerate the excretion of metabolic waste such as mercury and drugs, play renoprotective effect.

(13) rheumatoid arthritis: Spirulina by increasing the body's immune system, especially \u03B3-linolenic acid contained in (GLA) on rheumatoid arthritis patients with very good effect of adjuvant therapy.

(14) anti-radiation: Effect of Spirulina increases physical immunity, can effectively eliminate or mitigate the computer, television, microwave ovens and other appliances of the toxicity of radiation on the inhibition of bone marrow cells.

(15) AIDS: National Cancer Institute after three years, the anti-HIV Spirulina research found that: some of the chemical composition of Spirulina has obvious anti-HIV (AIDS) activity of these substances as sugar fat and fat acid glycosides. Spirulina 5-8% lipid content, of which 59% of glycolipids containing sulfuric acid glycosides 2-5% fat.

Spirulina in the choice of when you choose a good nutritional content, and good algae species (such as our production) content per capsule of 0.5 grams of Spirulina platensis best, daily consumption of 6-12 tablets (can be any election, of course, in order con*** only, no side effects.) You will adhere to three to six months is very good for conditioning.

078-6666-030
Text or call me!

Spirulina Face pack - පැහැපත් සමක් ලබා ගැනීමට


අප සමාගම සතුව ස්පිරුලිනා සාරය යොදා සෑදූ ෆේස් පැක් එකක් ඇත....
මෙමඟින් ඔබට පැහැපත් සිරුරක් පැහැපත් සමක් ලබා ගැනීමට හැකිවේ......
මෙහි 100% සොභාවික ස්පිරැලිනා පමනක් අඩන්ගු වේ......
ස්පිරැලිනා වල ප්‍රෝටීන්,කැල්සියම්,විටමින් වර්ග,බීටා කැරෝටීන් වැනි අත්යාවශ්ය පෝෂ පදාර්ථ අඩන්ගු වේ.......
ස්පිරැලිනා යනු නීල හරිත මුහුදු ඇල්ගී වේ.....
මෙහි සැෂේ පැකට් 8 අඩන්ගු වේ.....
මුලු ඇසුරුමම රැපියල් 1540ක් වේ...
රෑපලාවන්යාගාර සඳහා විශේෂ මිල අඩු කිරීම්....
රෑපලාවන්යාගාර සඳහා හෝ නිවසේ තනි පුද්ගල ලෙස උවද භාවිතා කල හැක.....
මෙය සැකසීමට උපදෙස් අසුරනයේම දක්වා ඇත.....
මෙය භාවිතයෙන් සති කිහිපයක් ඇතුලත පැහැදිලි වෙනසක් දැක ගත හැක...
මෙය ආයුර්වේද දෙපර්තමේන්තුවේ 03/03/GF/13/499 යන අන්කය ඔස්සේ ලියාපදින්චි කොට ඇත.....
ඊට අමතරව ISO 22000:2005 සහ ITI මෙයට ඇත....
දිවයින පුරා බෙදාහරිනු ලබයි.....
වියාජ් අනුකරන වලට නොරැවටෙන්න....
 නිශ්පාදන මිලදීගනීමට පමනක් සම්බන්ද කරගන්නා මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු....
භාවිතයට සහ අනෙකුත් නිශ්පාදන පිලිබඳ උපදෙස් නොමිලේ.....
Ikman.lk delivery කණ්ඩායමෙන් හෝ අපගේ නියෝජිතයෙක් නිවසටම කාර්යාලයටම ගෙන්වා ගෙන නිශ්පාදන ලබා ගත හැක.
Tel : 078-6666-030